ලෙවී කථාව 13:55 - Sinhala New Revised Version 201855 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version55 වස්ත්‍රය සේදූ පසු පූජකවරයා එය සෝදිසි කොට බලන විට, රෝග ලකුණුවල පාට වෙනස් නොවී, රෝගය පැතිරී නොගොස් තිබෙන නමුත්, එය අපවිත්‍ර ය. එය ගින්නේ පිළිස්සිය යුතු ය. මන්ද, රෝගය, වස්ත්‍රයේ ඇතුළු පැත්තේ වේවා, පිට පැත්තේ වේවා, ඊට තදින් කාවැදී ඇති බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version55 එසේ සේදුවාට පසු පූජකයා කුෂ්ඨය නැවත බැලූ කල කුෂ්ඨයේ පෙනීම වෙනස්නොවී තිබේ නම්, කුෂ්ඨය පැතිරී නැත්නම්, ඒක අපවිත්‍රය; එය ගින්නෙන් පුලුස්සා දමන්න. ඒක ඇතුල් පැත්තේවත් පිට පැත්තේවත් තිබෙන දිරුමක්ය. පරිච්ඡේදය බලන්න |