ලෙවී කථාව 11:23 - Sinhala New Revised Version 201823 එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එහෙත්, පා හතරින් යන, පියාපත් සහිත අන් සියලු සතුන් නුඹලාට පිළිකුල් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 එහෙත් පියාපත් ඇති බඩගායන සතර පයින් ඇවිදින සියලු සත්තු නුඹලාට පිළිකුලක්ය. පරිච්ඡේදය බලන්න |