රෝම 8:16 - Sinhala New Revised Version 201816 අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 ආත්මයාණන්ම අපගේ ආත්මය සමඟ එක්ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. පරිච්ඡේදය බලන්න |