රෝම 7:20 - Sinhala New Revised Version 201820 ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 මෙසේ මා කරන්නේ, කරන්නට මා අකමැති දෙයම නම්, තවදුරටත් එසේ කරන්නේ, මා නො ව, මා තුළ වෙසෙන පාපයයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය. පරිච්ඡේදය බලන්න |