රෝම 5:6 - Sinhala New Revised Version 20186 අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 අප බෙලහීනව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක. පරිච්ඡේදය බලන්න |