රෝම 4:21 - Sinhala New Revised Version 201821 පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය21 පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන්ම ඒත්තු ගැනීමෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය. පරිච්ඡේදය බලන්න |