රෝම 15:2 - Sinhala New Revised Version 20182 අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 අප හැම කෙනකුම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා. පරිච්ඡේදය බලන්න |