රෝම 13:5 - Sinhala New Revised Version 20185 එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එබැවින්, දෙවියන්වහන්සේගේ උදහසින් වළකින්නට පමණක් නො ව, හෘදය සාක්ෂිය ද නිසා යටත් විය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. පරිච්ඡේදය බලන්න |