රෝම 12:4 - Sinhala New Revised Version 20184 එක ම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත්, ඒ අවයවයෝ එක ම කාර්යය නොකරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එක ම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත්, ඒ අවයවයෝ එක ම කාර්යය නොකරති. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එකම කාර්ය භාරයක් නො වන පරිදි, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්, පරිච්ඡේදය බලන්න |