රෝම 11:5 - Sinhala New Revised Version 20185 එසේ ම දැනුත්, දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 එසේ ම දැනුත්, දේව වරප්‍රසාදයෙන් තෝරාගනු ලැබූ ඉතිරි කුඩා පිරිසක් ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය5 එසේම මේ වත්මනේදී ද අනුග්‍රහයෙන් තෝරා ගන්නා ලද ඉතිරි ස්වල්ප දෙනකු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එසේම මේ කාලයේදීත් අනුග්‍රහයේ තෝරාගැනීමේ ප්‍රකාරයට ඉතිරිවූ කොටසක් සිටියි. පරිච්ඡේදය බලන්න |