රෝම 11:19 - Sinhala New Revised Version 201819 එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එසේ වී නම්, මා බද්ධ කරන පිණිස අතු කපනු ලැබී යයි ඔබ කියනු විය හැකි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය19 “ගසට මා බද්ධ කරනු පිණිස, අතු කඩා දමන ලදැ” යි ඔබ කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එසේවී නම් මා පාස්සනු ලබන පිණිස අතු කඩාදමන ලදැයි නුඹ කියන්නෙහිය. පරිච්ඡේදය බලන්න |