Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 8:10 - Sinhala New Revised Version 2018

10 ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජෝෂුවා අලුයම නැඟිට, සෙනඟ රැස්කර ඔවුන් ගණන් කොට, ඉශ්රායෙල් ප්‍රජා මූලිකයන් සමඟ සෙනඟට පෙරටුවෙන් ආයි නගරයට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යෝෂුවා අලුයම නැගිට සෙනඟ රැස්කොට ගණන්කොට ඉශ්‍රායෙල් වැඩිමහල්ලන් සමඟ සෙනඟට පෙරටුව හායිට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 8:10
7 හුවමාරු යොමු  

ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය.


මම ඔබේ ආඥා පිළිපැදීමට පමා නොවී ඉක්මන් වීමි.


ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය.


පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය.


ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය.


මුළු සෙනඟ, එනම්, ඔහු සමඟ සිටි හේවායෝ නගරය ඉදිරිපිටට ගමන් කර ආයි නගරයට උතුරෙන් කඳවුරු බැඳගත්තෝ ය. ඔවුන්ටත්, ආයි නගරයටත් අතරේ මිටියාවතක් තිබුණේ ය.


මෙසේ ජෝෂුවා ඔවුන් යැව්වේ ය; ඔව්හු ගොස් ආයි නගරයට බස්නාහිරෙන් බෙතෙල්ටත් ආයිටත් අතර සැඟවී සිටියෝ ය. ජෝෂුවා සෙනඟ සමඟ ඒ රාත්‍රිය ගත කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්