යොෂුවා 6:12 - Sinhala New Revised Version 201812 පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 පසු දින අලුයම ජෝෂුවා අවදි විය; පූජකවරු ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගත්තෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 යෝෂුවා අලුයම නැගුටුණේය, පූජකයෝද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය උසුලා ගත්තෝය. පරිච්ඡේදය බලන්න |