4 එල්තෝලද් ද බෙතුල් ද හොර්මා ද
4 එල්තොලද්ද බෙතුල්ද හොර්මාද,
එල්තෝලද් ද කෙසීල් ද හොර්මා ද
හශර්-ෂුවාල් ද බාලා ද එශෙම් ද
ශික්ලග් ද බෙත්-මර්කාබොත් ද හශර්-සුසා ද
ජුදා සෙනඟ තමන් සහෝදර සිමියොන් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.
හොර්මාහි ද බෝර්ආෂාන්හි ද අතාක්හි ද