27 රෙකෙම් ද ඉර්පෙයෙල් ද තරලා ද
27 රෙකෙම්ද ඉර්පෙයෙල්ද තරලාද,
මිශ්පේ ද කෙපීරා ද මෝශා ද
ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.