23 කෙදෙෂ් ද හාශෝර් ද ඉත්නාන් ද
23 කෙදෙෂ්ද හාශෝර්ද ඉත්නාන්ද,
එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ.
“සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු.
කෙදෙෂ්හි රජ; කර්මෙල්ට අයිති ජොක්නෙයාම්හි රජ;
කීනා ද දිමෝනා ද අදාදා ද
ශීප් ද තෙලෙම් ද බෙයාලොත් ද