Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 13:19 - Sinhala New Revised Version 2018

19 කිරියාතයිම් ද සිබ්මා ද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 කිරියාතයිම් ද සිබ්මා ද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 13:19
5 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.


කිරියාතයිම් ද බෙත්-ගාමුල් ද බෙත්-මෙයෝන් ද


මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.


බෙත්-පෙයොර් ද පිස්ගාහි කඳු බෑවුම් ද බෙත්-ජෙසිමොත් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්