යෙසායා 9:16 - Sinhala New Revised Version 201816 සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 මක්නිසාද මේ සෙනඟට මග පෙන්වන්නෝ ඔවුන් මුළාකරවති; ඔවුන් විසින් ගෙනයනු ලබන්නෝද නාස්තිවෙති. පරිච්ඡේදය බලන්න |