යෙසායා 7:25 - Sinhala New Revised Version 201825 කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 කලින් වගා කරන ලද කඳු වුවත් කටු ගස් සහ ඉබාගාතේ යන ගොකටුවලින් වැසී යන්නේ ය. ඒවාට බිය නිසා කිසිවෙක් එහි නොයති. එය ඉබාගාතේ යන ගවයන් හා බැටළුවන් ගොදුරු කන ස්ථානයක් වන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 උදැල්ලෙන් කොටන සියලු කඳුවලට වුවත් කටුගස්වලට සහ ගොකටුවලට භය නිසා නුඹ නොයන්නෙහිය, එය වනාහි ගවයන් දක්කා හරින්නාවූ, බැටළුවන් පාගන්නාවූ ස්ථානයක් වන්නේය. පරිච්ඡේදය බලන්න |