යෙසායා 64:10 - Sinhala New Revised Version 201810 ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ. පරිච්ඡේදය බලන්න |