යෙසායා 43:18 - Sinhala New Revised Version 201818 එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක: “පසුගිය දේ සිහි නොකරන්න; පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 එහෙත්, සමිඳාණෝ මෙසේ වදාරන සේක: “පසුගිය දේ සිහි නොකරන්න; පෙර වූ දේ ගැන කල්පනා නොකරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 පළමු කාරණා සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. පරිච්ඡේදය බලන්න |