යෙසායා 38:22 - Sinhala New Revised Version 201822 හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 හෙසකියා කතා කොට, “මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවට ඇති ලකුණ කුමක් දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 හෙසකියාද: මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවට තිබෙන ලකුණ මොකදැයි අසා තිබුණේය. පරිච්ඡේදය බලන්න |