යෙසායා 30:4 - Sinhala New Revised Version 20184 ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඔවුන්ගේ තානාපතීන් දැනටමත් ශොවන් හා හානේස් නම් මිසරයේ නගරවලට පැමිණ ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද ඔහුගේ අධිපතීහු ශොවන්හි සිටිති, ඔහුගේ තානාපතීහුද හානේස්ට ඇවිත් සිටිති. පරිච්ඡේදය බලන්න |