යෙසායා 24:14 - Sinhala New Revised Version 201814 ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ඉතිරි වන අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. බටහිර සිටින අය සමිඳුන්ගේ මහිමතාව ප්‍රකාශ කරති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 මොව්හු හඬනගා ප්‍රීතියෙන් මොරගසා ස්වාමීන්වහන්සේගේ මහන්තත්වය නිසා මුහුදේ සිට ශබ්ද පවත්වන්නෝය. පරිච්ඡේදය බලන්න |
ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”