යෙසායා 24:1 - Sinhala New Revised Version 20181 සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 සමිඳාණෝ පොළොව විනාශ කොට, එය මරුකතරක් කරන සේක. පොළොව පෙරළාදමා, එහි වැසියන් විසුරුවා හරින සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 බලව, ස්වාමීන්වහන්සේ පොළොව හිස්කොට පාළුකරනසේක, ඒක පෙරළා එහි වැසියන් විසුරුවාදමනසේක. පරිච්ඡේදය බලන්න |