යෙසායා 13:21 - Sinhala New Revised Version 201821 වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 වන මෘගයන් එහි ලගිනු ඇත; බකමූණන් උන්ගේ කැදලි එහි සාදනු ඇත; පැස්බරුන් එහි වසනු ඇත; වල් එළුවන් ද එහි නටනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 වන මෘගයන් එහි ලගිනවා ඇත; ඔවුන්ගේ ගෙවල් විලාප හඬදෙන සතුන්ගෙන් පිරෙනවා ඇත; පැස්බරුන් එහි වසනවා ඇත. වල් එළුවන්ද එහි නටනවා ඇත. පරිච්ඡේදය බලන්න |