යෙසායා 11:1 - Sinhala New Revised Version 20181 “ජෙස්සේගේ වෘක්ෂ කඳෙන් අංකුරයක් නික්මෙන්නේ ය. එහි මුල්වලින් පැළයක් නැඟී එන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version1 “දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හටගන්නේ ය. එහි මුල්වලින් අලුත් පැළයක් නැඟී එන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය. පරිච්ඡේදය බලන්න |