යෙසායා 10:11 - Sinhala New Revised Version 201811 සමාරිය හා එහි ඇති පිළිම මම විනාශ කෙළෙමි. එසේ ම ජෙරුසලම ද එහි ඇති පිළිම ද මම විනාශ කරමි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සමාරිය හා එහි ඇති පිළිම මම විනාශ කෙළෙමි. එසේ ම ජෙරුසලම ද එහි ඇති පිළිම ද මම විනාශ කරමි.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මා විසින් සමාරියටත් එහි පිළිමවලටත් කළ ලෙස යෙරුසලමටත් එහි පිළිමවලටත් නොකරන්නෙම්දැයි කියන්නේය. පරිච්ඡේදය බලන්න |