යාකොබ් 5:2 - Sinhala New Revised Version 20182 ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 ඔබේ ධනය දිරා ගොස් ඇත. ඔබේ ඇඳුම් කාවුන් කා දමා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 නුඹලාගේ වස්තුව දිරා ගියේය, නුඹලාගේ වස්ත්‍ර කාවෝ කෑවෝය. පරිච්ඡේදය බලන්න |