යාකොබ් 2:20 - Sinhala New Revised Version 201820 අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහි ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 අඥානය, ක්‍රියාවලින් තොර ඇදහිල්ල වැඩකට නැති වගට සාධක වුවමනා ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 නුමුත්, හිස්වූ මනුෂ්‍යය, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? පරිච්ඡේදය බලන්න |