යාකොබ් 1:10 - Sinhala New Revised Version 201810 ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 ධනවත්ව සිටින සහෝදරයා තම පහත් වීම ගැන ය. මන්ද කැලෑ මලක් සේ ඔහු පහව යයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 ධනවතා තමාගේ පහත්වීම ගැනද පාරට්ටුකෙරේවා. මක්නිසාද ඔහු තණ මලක් මෙන් පහවයන්නේය. පරිච්ඡේදය බලන්න |