ෆිලෙමොන් 1:4 - Sinhala New Revised Version 20184 මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මාගේ යාච්ඤාවලදී ඔබ සිහි කරන හැම විටෙක, මාගේ දෙවියන්වහන්සේට මා ස්තුති කරන්නේ, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ස්වාමිවූ යේසුස්වහන්සේ කෙරෙහිද සියලු ශුද්ධවන්තයන් කෙරෙහිද තිබෙන නුඹේ ප්‍රේමයත් ඇදහිල්ලත් ගැන මම අසා, පරිච්ඡේදය බලන්න |