ෆිලෙමොන් 1:17 - Sinhala New Revised Version 201817 ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 එබැවින් මා ඔබේ හවුල්කරු යැයි ඔබ සලකනවා නම්, මා පිළිගන්නා විලස සාදරයෙන් ඔහු පිළිගන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඉඳින් නුඹ මා පංගුකාරයෙකු කොට සිතනවා නම්, මා වාගේ ඔහු පිළිගන්න. පරිච්ඡේදය බලන්න |