ෆිලෙමොන් 1:11 - Sinhala New Revised Version 201811 වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 වරක් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජන ව සිටි නමුත්, දැන් ඔහු ඔබටත් මටත් ප්‍රයෝජනවත් වී සිටියි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 කලින් ඔහු ඔබට නිෂ්ප්‍රයෝජනව සිටි නමුදු, දැන් ඔහු ඔබටත්, මටත් දෙදෙනාටම ප්‍රයෝජනව සිටියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ඔහු වරක් නුඹට නිෂ්ප්‍රයෝජනව සිටිය නුමුත් දැන් නුඹටත් මටත් ප්‍රයෝජනව සිටියි. පරිච්ඡේදය බලන්න |