ෆිලෙමොන් 1:10 - Sinhala New Revised Version 201810 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 සිරගතව සිටියදී පියාණන් බවට මා පත් වූ මගේ දරුවා වන ඔනේසිමස් ගැන ඔබට ආයාචනා කරමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 එසේ මා නුඹෙන් උදක්ම ඉල්ලන්නේ මා බැඳුම්වල සිටියදී ජාතකකළ මාගේ දරුවෙක්වූ ඔනේසිමස් ගැනය. පරිච්ඡේදය බලන්න |