පිලිප්පි 4:16 - Sinhala New Revised Version 201816 තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 තවද මා තෙසලෝනිකයේ සිටිය දී පවා මාගේ ඕනෑඑපාකම් පිරිමැසීමට කීප වරක් ඔබ මට මුදල් එව්වහු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 මා තෙසලෝනිකයේ සිටියදී පවා මගේ අවශ්‍යතාහි දී යළි යළිත් ඔබ මට ආධාර එවූහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය. පරිච්ඡේදය බලන්න |