පිලිප්පි 2:23 - Sinhala New Revised Version 201823 එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය23 එනිසා මෙහිදී මට කුමක් වේදැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මාගේ බලාපොරොත්තුවයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි. පරිච්ඡේදය බලන්න |