ප්‍රේම ගී 8:10 - Sinhala New Revised Version 201810 මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුලුණු ය. ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුළුණු ය. ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මම පවුරක්ව සිටියෙමි, මාගේ පියයුරු එහි කොත්කුළුනු මෙන්ය; එවිට මම ඔහුගේ ඇස් හමුයෙහි සමාදානය ලද්දියෙකු මෙන් වීමි. පරිච්ඡේදය බලන්න |