ප්‍රේම ගී 4:15 - Sinhala New Revised Version 201815 දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 නුඹ උයන් උල්පතකුත් ජීවමාන දිය ඇති ළිඳකුත් ලෙබනොන් සිට ගලායන ඔයවලුත්ය. පරිච්ඡේදය බලන්න |