ප්‍රේම ගී 2:12 - Sinhala New Revised Version 201812 මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මිහි පිට මල් පිපී ඇත; ගී ගයනා කාලය පැමිණ ඇත; කොවුල් හඬ දසත පැතිර යත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 පොළොව පිට මල් පෙනෙයි; කුරුල්ලන් නාදකරන කාලය පැමිණියේය, කොබෙයියාගේ හඬ අපේ දේශයෙහි ඇසෙයි; පරිච්ඡේදය බලන්න |