නෙහෙමියා 13:20 - Sinhala New Revised Version 201820 ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝ ද වරක් දෙවරක් ජෙරුසලමෙන් පිට නැවතුණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඒ නිසා වෙළෙන්දෝ ද සියලු ආකාර බඩු විකුණන්නෝ ද වරක් දෙවරක් ජෙරුසලමෙන් පිට නැවතුණෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඒ නිසා වෙළෙන්දෝද සියලු ආකාර බඩු විකුණන්නෝද වරක් දෙවරක් යෙරුසලමෙන් පිට නැවතුණේය. පරිච්ඡේදය බලන්න |