26 අහියා ද හානාන් ද ආනාන් ද;
රෙහුම් ද හෂබ්නා ද මයසේයා ද;
මල්ලූක් ද හාරීම් ද බානා ද යන තැනැත්තෝ ය.
ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ.