23 හෝෂෙයා ද හනනියා ද හෂ්ෂුබ් ද;
23 හෝෂෙයාද හනනියාද හෂ්ෂූබ්ද;
පෙලටියා ද හානාන් ද අනායා ද
හල්ලෝහෙෂ් ද පිල්හා ද පෝබෙක් ද;
ඉන්පසු මම මාගේ සහෝදර වූ හනානි ද බලකොටුවේ අධිපතියා වූ හනනියා ද ජෙරුසලමේ පරිපාලනයට පත් කෙළෙමි. කුමක් නිසා ද, හනනියා බොහෝ මිනිසුන්ට වඩා විශ්වාස වූ දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති කෙනෙකු වී සිටියේ ය.