නික්මයාම 9:19 - Sinhala New Revised Version 201819 එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නෝ ය’ ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 එබැවින් දැන් ඉතින් පණිවුඩ යවා කෙත්වල සිටින ගවසම්පතට හා නුඹ සතු සියල්ලට ආරක්ෂා සලසන්න. ගෙට නොගෙන්වාගෙන, කෙත්වල සිටින සියලු මිනිසුන් හා සතුන් පිට ගල් වැස්ස වැටේ. ඔව්හු නසින්නෝ ය’ ”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 එබැවින් දැන් මිනිසුන් යවා කෙතෙහි සිටින නුඹේ සිව්පාවුන්ද නුඹ සන්තක සියල්ලද ඉක්මනින් ගෙන්වාගන්න; මක්නිසාද ගෙට ගෙන්වා නොගෙන කෙතෙහි සිටින්නාවූ සියලු මිනිසුන් සහ මෘගයන් පිට ගල් වර්ෂාව වසින්නේය, ඔව්හු මියයන්නෝයයි ඔහුට කියවයි කීසේක. පරිච්ඡේදය බලන්න |