නික්මයාම 6:15 - Sinhala New Revised Version 201815 සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඕහද්, යාඛීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍රවූ ෂාවුල්ය. මොව්හු සිමියොන්ගේ පෙළපත්ය. පරිච්ඡේදය බලන්න |