නික්මයාම 5:5 - Sinhala New Revised Version 20185 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, “දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 පාරාවෝ වැඩිදුරටත් කතා කරමින්, “දැන් මොව්හු දේශීය ජනතාවට වඩා බහුල ව සිටිති. නුඹලා අදහස් කරන්නේ ඔවුන්ගේ බර වැඩ නවත්වා දැමීමට දැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 තවද ඵාරාවෝ: බලව, දේශයේ සෙනඟ දැන් බොහෝය, නුඹලා ඔවුන්ගේ බර වැඩවලින් ඔවුන් නවත්වන්නහුයයි ඔවුන්ට කීය. පරිච්ඡේදය බලන්න |