නික්මයාම 5:4 - Sinhala New Revised Version 20184 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මිසරයේ රජ්ජුරුවෝ: එම්බා මෝසෙස් සහ ආරොන්, නුඹලා සෙනඟ ඔවුන්ගේ වැඩවලින් කුමට අහක්කරවුද? නුඹලාගේ බර ඉසිලීමට යන්නැයි කීහ. පරිච්ඡේදය බලන්න |