නික්මයාම 39:26 - Sinhala New Revised Version 201826 මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 මෙලෙස සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පූජක සළුවේ වාටිය දිගේ ම රන් මිණිගෙඩියක් හා දෙළුම් ගෙඩියක් බැගින් මාරුවෙන් මාරුවට තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 සේවය කිරීම පිණිස සළුවේ පහළ වාටිය දිගේ මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද මිණි ගෙඩියක්ද දෙළුම් ගෙඩියක්ද වශයෙන් ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෑදුවෝය. පරිච්ඡේදය බලන්න |