Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 39:18 - Sinhala New Revised Version 2018

18 ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ගෙතූ මාල දෙකේ අනිත් දෙකෙළවරේ රන් කෙවෙණි දෙකට අමුණා ඒවා ඒපොද් සැට්ටයේ උර පටි ඉස්සරහින් තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ගොතනලද මාල දෙකේ අනික් දෙකෙළවර කෙවෙනි දෙකෙහි බැඳ ඒවා ඒඵොද්හි උර පටි පිට ඉස්සරහින් සවිකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:18
6 හුවමාරු යොමු  

මැණික්කරුවෙකුගේ දස්කම් පාමින්, මුද්‍රා කෙටීම මෙන් ඉශ්රායෙල් ජනයාගේ නාම ගල් දෙකේ කැටයම් කොට, ඒවා රන් කෙවෙණිවල බැඳිය යුතු ය.


ගෙතූ රන් මාල දෙකක් ද සාදා කෙවෙණි දෙකට ගෙතූ මාල සම්බන්ධ කළ යුතු ය.


එහි දෙකෙළවරේ සම්බන්ධ කරන උර පටි දෙක සවි කළ යුතු ය.


ඔව්හු ගෙතූ රන් මාල දෙක ළය වැස්මේ දෙකෙළවරේ වූ මුදු දෙකේ ඇමුණුවෝ ය.


තවද, ඔව්හු රන් මුදු දෙකක් ද සාදා, ළය වැස්මේ පහත වාටියේ දෙකෙළවරේ ඒපොද් සැට්ටය දෙසට ඇතුළු පැත්තේ ඒවා සවි කළහ.


ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්