නික්මයාම 39:16 - Sinhala New Revised Version 201816 ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ඔව්හු රන් කෙවෙණි දෙකක් හා රන් මුදු දෙකක් සාදා ළය වැස්මේ දෙකෙළවරේ ඒ මුදු දෙක දැමූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 ඔව්හු රන් කෙවෙනි දෙකක් සහ රන් වළලු දෙකක්ද සාදා ඒ රන් වළලු දෙක ළය වැස්මේ දෙකෙළවර පිට සවිකළෝය. පරිච්ඡේදය බලන්න |